Saturday, June 9, 2018

ශ්‍රි ලංකාවට ආවේණික කුරුල්ලන්

ශ්‍රි ලංකාවේ කුරුළු විශේෂ 492 ක් වාසය කරන අතර ඉන් විශේෂ 26 ක් ශ්‍රි ලංකාවට ආවේණිකය.

එම පක්ෂි විශේෂ පිළිබඳ පහත දක්වා ඇත

හබන් කුකුළා(spurfowl)
තෙක් කලාප වල සුලබයි.උතරු කලාපයේ හැර සෙසු සියළුම කලාප වල දැක ගත හැක.











වලි කුකුළා(junglefow)

        වනාන්තර,ලදුකැලෑවල සුලබයි. සාමාන්‍යයෙන් ලංකාවේ සියළු කලාප වල දැක ගත හැක





මයිල පරවියා (wood pigeon)

       වනාන්තර,ගෙවතු ,කදුකර ප්‍රදේශ වල දැක ගත හැක.පහත රට ප්‍රෙද්ශ වලද වාසය කරයි







බටගොයා (green pigeon)

       සාමන්‍යයෙන් පහත රට ප්‍රදේශ වල දැක ගත හැක






ගිරා මලිත්තා (hanging parrot)
   
      ලංකාවේ සියළු කලාප වල දැකගත හැක. ගෙවතු වල බහුලව දැකිය හැක





අළු ගිරවා (Layard's parakeet)


     තෙත් හා වියලි කලාප වල ගංගා ආශ්‍රිත බහුලව දැකිය හාක. සාමාන්‍ය යෙන් අනෙකුත් කලාප           වලද ජීවත් වේ





ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Red-Faced Malkoha)

   සීමිත ව්‍යාප්තියකි.සියළු කලාප වල දැක ගත හැක








සීමිත ව්‍යාප්තියකි.පහත රට තෙත්  කලාප වල දැක ගත හැක









සීමිත ව්‍යාප්තියකි. වනාන්තර.තෙත් කලාප කදුගැට වල දැක ගත හැක










         සියළු ප්‍රදේශවල සීමිත වශයෙන් දැක ගත හැක











  සීමිත ව්‍යාප්තියකි. නෙඉදුල් වනාන්තර වල දැක ගත හැක








වනාන්තර,වනාන්තර ආශ්‍රිත ගෙවතු, වල දැකිය හැක.






වනාන්තර,ලදුකැලෑ වල සුලබයි.සියළු කලාප වල දැක ගත හැක









      සියළු කලාප වල දැක ගත හැක. වනාන්තර යටිගොන්න වල සුලබව දැක ගත හැක






Sri Lanka orange-billed babbler

              
 තෙත් කලාපය ආශ්‍රින වනාන්තර වල සුලබව ජීවත් වේ









තෙත් කලාපය ආශ්‍රින වනාන්තර වල යටි ගොන්නේ සුලබව ජීවත් වේ.පහත රට තෙත් කලාපයේ වඩාත් දැක ගත හැක





           වනාන්තර ගෙවතු වගාබිම් වල බහුලව ජීවත් වේ







      වනාන්තර, පහත රට ගෙවතු ආසන්න ප්‍රෙදේශ වල බහුලව ජීවත් වේ     












වනාන්තර වලට පමණක් සීමා වී ජීවත් වේ .තෙත් කදුකර ප්‍රදේශ වලද දැක ගත හැක







කදුකර වනාන්තර, දියපහරවල් අසල සීමා වී ජීවත් වේ.





Sri Lanka Spot-winged Thrush

ලංකාවේ සියළු කලාප වල දැක ගත හැක









වනාන්තර,ගෙවතු. පදුරු වනාන්තර, තෙත් බිම් වල ජීවත් වේ.






Sri Lanka white-throated flowerpecke


වනාන්තර, පහත රට වනාන්තර . පහත කදුකර ප්‍රෙද්ශ වල දැකිය හැක





















                       










No comments:

Post a Comment