search lanka
සොයමු, බලමු, කියවමු, දැනුම බුද්ධිය දියුණු කර ගමු
Saturday, June 23, 2018
Saturday, June 9, 2018
ශ්‍රි ලංකාවට ආවේණික කුරුල්ලන්
ශ්‍රි ලංකාවේ කුරුළු විශේෂ 492 ක් වාසය කරන අතර ඉන් විශේෂ 26 ක් ශ්‍රි ලංකාවට ආවේණිකය.
එම පක්ෂි විශේෂ පිළිබඳ පහත දක්වා ඇත
හබන් කුකුළා(spurfowl)
තෙක් කලාප වල සුලබයි.උතරු කලාපයේ හැර සෙසු සියළුම කලාප වල දැක ගත හැක.
වලි කුකුළා(junglefow)
වනාන්තර,ලදුකැලෑවල සුලබයි. සාමාන්‍යයෙන් ලංකාවේ සියළු කලාප වල දැක ගත හැක
මයිල පරවියා (wood pigeon)
වනාන්තර,ගෙවතු ,කදුකර ප්‍රදේශ වල දැක ගත හැක.පහත රට ප්‍රෙද්ශ වලද වාසය කරයි
බටගොයා (green pigeon)
සාමන්‍යයෙන් පහත රට ප්‍රදේශ වල දැක ගත හැක
ලංකාවේ සියළු කලාප වල දැකගත හැක. ගෙවතු වල බහුලව දැකිය හැක
අළු ගිරවා (Layard's parakeet)
තෙත් හා වියලි කලාප වල ගංගා ආශ්‍රිත බහුලව දැකිය හාක. සාමාන්‍ය යෙන් අනෙකුත් කලාප වලද ජීවත් වේ
ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Red-Faced Malkoha)
සීමිත ව්‍යාප්තියකි.සියළු කලාප වල දැක ගත හැක
සීමිත ව්‍යාප්තියකි.පහත රට තෙත් කලාප වල දැක ගත හැක
සීමිත ව්‍යාප්තියකි. වනාන්තර.තෙත් කලාප කදුගැට වල දැක ගත හැක
සියළු ප්‍රදේශවල සීමිත වශයෙන් දැක ගත හැක
එම පක්ෂි විශේෂ පිළිබඳ පහත දක්වා ඇත
හබන් කුකුළා(spurfowl)
තෙක් කලාප වල සුලබයි.උතරු කලාපයේ හැර සෙසු සියළුම කලාප වල දැක ගත හැක.
වලි කුකුළා(junglefow)
වනාන්තර,ලදුකැලෑවල සුලබයි. සාමාන්‍යයෙන් ලංකාවේ සියළු කලාප වල දැක ගත හැක
මයිල පරවියා (wood pigeon)
වනාන්තර,ගෙවතු ,කදුකර ප්‍රදේශ වල දැක ගත හැක.පහත රට ප්‍රෙද්ශ වලද වාසය කරයි
බටගොයා (green pigeon)
සාමන්‍යයෙන් පහත රට ප්‍රදේශ වල දැක ගත හැක
ගිරා මලිත්තා (hanging parrot)
ලංකාවේ සියළු කලාප වල දැකගත හැක. ගෙවතු වල බහුලව දැකිය හැක
අළු ගිරවා (Layard's parakeet)
තෙත් හා වියලි කලාප වල ගංගා ආශ්‍රිත බහුලව දැකිය හාක. සාමාන්‍ය යෙන් අනෙකුත් කලාප වලද ජීවත් වේ
ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Red-Faced Malkoha)
සීමිත ව්‍යාප්තියකි.සියළු කලාප වල දැක ගත හැක
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා
Green-billed Coucal
Green-billed Coucal
සීමිත ව්‍යාප්තියකි.පහත රට තෙත් කලාප වල දැක ගත හැක
ශ්‍රී ලංකා පිටතඹල උපබස්සා
Sri Lanka chestnut-backed owlet
Sri Lanka chestnut-backed owlet
සීමිත ව්‍යාප්තියකි. වනාන්තර.තෙත් කලාප කදුගැට වල දැක ගත හැක
රත් මූණත් කොට්ටෝරුවා
Crimson-fronted barbet
Crimson-fronted barbet
සියළු ප්‍රදේශවල සීමිත වශයෙන් දැක ගත හැක
සීමිත ව්‍යාප්තියකි. නෙඉදුල් වනාන්තර වල දැක ගත හැක
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා
Sri Lanka yellow-eared bulbul
Sri Lanka yellow-eared bulbul
ශ්‍රී ලංකා
බොරග දෙමලිච්චා
Sri Lanka brown-capped babble
Sri Lanka brown-capped babble
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා
Sri Lanka scimitar-babbler
Sri Lanka scimitar-babbler
සියළු කලාප වල දැක ගත හැක. වනාන්තර යටිගොන්න වල සුලබව දැක ගත හැක
Sri Lanka orange-billed babbler
තෙත් කලාපය ආශ්‍රින වනාන්තර වල සුලබව ජීවත් වේ
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා
Sri Lanka ashy-headed laughingthrush
Sri Lanka ashy-headed laughingthrush
ශ්‍රී ලංකා සිතැසියා
Sri Lanka white-eye
Sri Lanka white-eye
ශ්‍රී ලංකා
සැලළිහිණියා
Sri Lanka myna
Sri Lanka myna
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා
Sri Lanka white-faced starling
Sri Lanka white-faced starling
වනාන්තර වලට පමණක් සීමා වී ජීවත් වේ .තෙත් කදුකර ප්‍රදේශ වලද දැක ගත හැක
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා
Sri Lanka whistling-thrush
Sri Lanka whistling-thrush
Sri Lanka Spot-winged Thrush
ශ්‍රී ලංකා නිලන-මැසිමාරා
Sri Lanka dull-blue flycatcher
Sri Lanka dull-blue flycatcher
වනාන්තර,ගෙවතු. පදුරු වනාන්තර, තෙත් බිම් වල ජීවත් වේ.
Sri Lanka white-throated flowerpecke
වනාන්තර, පහත රට වනාන්තර . පහත කදුකර ප්‍රෙද්ශ වල දැකිය හැක
Friday, June 8, 2018
ජනගහනය වර්ධනය
ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 20,359,439 ක් වන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 325 කි.
භූ විෂමතාවය
කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන
විභේදන හා පංශු ඛාදනය හේතුවෙන් ශ්‍රී ගංතාවේ විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක්
දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස
මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූවිෂමතා කලාප 3 ක්
දක්නට ලැබේ. මධ්‍යම කදුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරැව
එම කොටස් වේ.
ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස හෙවත් විෂම මධ්‍යම
කදුකරය රට මැද පිහිටා ඇත. මෙහි මධ්‍යම වන්නේ උතුරේ සිට දකුණට 65 Km පමණ ප්‍රදේශයක විහිදෙන උස් සානුවයි. මෙ ප්‍රදේශයේ ශ්‍රී
ලංකාවේ උසම කදු පිහිටා තිබේ. (උසමකන්ද වන්නේ 2524 m උස
පිදුරැතලා ගල කන්දයි) සානුවේ දකුණු අන්තයේ සමනල කන්ද 2543 m බටහිරින් දිවෙන කදු පන්තියක් හා නමුනුකුල (25036
m) දෙසට නැගෙනහිරින් දිවෙන ලෙස කදු පන්ති පිහිටා ඇත.
උස්හෙල් වල බෑවුම් වල උසින් අඩු පාත්‍ර 2 ක්
පිහිටා බටහිරින් පිහිටා ඇති හෝටරන් සානුව තදින් බැවුම වු පොල් රාශියකින් සමන් විත
අතර එම සානුව උතුර දෙසට බෑවුම්ව පිහිටා ඇත. ඌව දෝණිය තණකොළ සහිත කදුවැටි හා ගැඹුරැ
නිම්න, දුර්ග මාර්ග වලින් යුක්තය. පළලල්
නිම්න මගින් ප්‍රධාන කදු හා සානු වලින් වෙන්ම උතුරින් නකලස් කදු වැටිය පිහිටා ඇත.
එහි තද බෑවුම සහිත මෙනහාර, දුර්ගමාර්ග හා 1800 m ට වඩා උස් කදු මුදුන් දක්නට ලැබේ. සමනල කන්දට දකුණින්
රක්වාන කන්දේසමාන්තර කදු වැටි දක්නට ලැබෙන අතර එහි සමහරක් කදු මුදුන් 1400 m ට වඩා උස වේ. වෙරළ බඩ තැන්නට ලගා විමට පෙර කදුකරයේ
මුහුදමට්ටමේ සිට 400 m හා 500 m උසින් පිහිටි මොහොර හා වාසාවකාශ ගණනක් හමුවේ දිවයින්
පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී අතැතේ මුහුදු මට්ටමේ සිට 30 m හා 200 m උසින්
පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කදු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම
කදුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව හැඩුනු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන
පාංශු ඛාදනය මගින් කදු වැටි ක්ෂ වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සදහා
පහත් බිම වල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින්
සමන්යවිත අතර හිස් ඒක ශෛලමය කදු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ
තැනිතලාවේ සිට මධ්‍යම කදුකර දක්වා භුමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම
ප්‍රදේශයේදි කදු වැටි තාප්යක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව
සමතලාව වන අතර මධ්‍යම කදුකරයේ සිට දිවෙන පටු දිග කලු ගල් කදු වලින් යුක්තය.
පින්තූරය රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා( මන්නාරම් දුපතේ කලෙයිමන්නාරම) හා ඉන්දියාව
(දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානඔපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට
සම්බ්ධ කරන වැලි කණ්ඩිය
මුහුදු මට්ටමේ සිට 30
m පමණ උසින් යුත් වෙරළ තීරැව දුපත වටා පවතියි. වෙරළ තීරැවේ වැඩි කොටසක්
දර්ශනීය වෙරළවල් වලින් යුක්තය
Subscribe to:
Posts (Atom)